රදගුරු

රායප්පු ජෝශප් විශ්‍රාමික රදගුරු තුමෝ ස්වර්ගස්ථ වෙති

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමෝ පෙරේදා(01) අලුයම යාපනය රෝහලේදී ස්වර්ගස්ථ වූහ. රෝගාතුරව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රායප්පු ජෝසෆ්...