රජයේ සේවකයින්ගේ වැටුප්

(VIDEO) දැන් පඩි වැඩිකරන්න බෑ. රජයේ සේවකයින් තව අවුරුද්දක් හමාරක් ඉවසාගෙන ඉඳියි – කෙහෙළිය

රටේ පවතින තත්වය අනුව මේ මොහොතේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පෙරේදා දින...