රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්

පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර

දිවයින පුරා පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා සුපුරුදු නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය...