යුද අපරාධ

ගාසා තීරයේ යුද අප­රාධ සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය වග­කිව යුතුයි – මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී යෝජ­නා­ සම්මතයක්

ගාසා තීරයේ සිදුවූ බව කියන යුද අප­රාධ සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය වග කිව යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලය පසුගිය සිකුරාදා...

චෝදනා ලැබ සිටින යුද හමුදා නිලධාරීන්ට විරුද්ධ ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණ අවශ්‍යයි – මිචෙල් පච්ලේ

ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී ගැටුම් සහ යුද අපරාධවලට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පමුණුවිය යුතු...

යුද අපරාධ චෝදනා සනාථ කරන ප්‍රබල සාක්ෂියක් ජනාධිපතිවරයාම ඉදිරිපත් කර තියෙනවා! – හෙළ බොදු සවිය චෝදනා කරයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවුනු බවට කරන චෝදනා සනාථ කරන සාක්ෂි ජනාධිපතිවරයාම ඉදිරිපත් කර ඇති බව හෙළ බොදු සවිය සංවිධානය...