මෙක්සිකෝව

මෙක්සිකෝවේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළී 53ක් මරුට

නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළීයාමෙන් මෙක්සිකෝවේ දී අනතුරක් සිදුව තිබෙනවා. එහි ගමන් ගත් පුද්ගලයින් 53දෙනෙකු මියගොස්...