මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරය

භික්ෂු වෙස් ගෙන විහාරස්ථානයට ආ පුද්ගලයෙක් සොයා මෙහෙයුම්

16 වන දින දහවල් කාලයේ මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරයට පැමිණි සැකකටයුතු පුද්ගලයකු පිළිබඳව මීගලෑව පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ. බෞද්ධ භික්ෂූන්...