මැඩියා

ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා උතුරු ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි

ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ලෙස සැළකිය හැකි සත්ත්වයෙකු උතුරු ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමු වී තිබේ. සාමාන්‍ය මැඩියෙකුට වඩා...