මහාචාර්ය සම්පත් අමරතුංග

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව 50%ක ධාරිතාවකින් විශ්වවිද්‍යාල ඇරඹීමට අවසර

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව 50%ක ධාරිතාවකින් යුතුව දේශන සහ අනෙකුත් අධ්‍යයන කටයුතු කරගෙන යාමට විශ්වවිද්‍යාලවලට අවසර ලබා දී තිබෙනවා. විශ්වවිද්‍යාල...