මත්ජාවාරම්කරුවන් සහ පාතාලයේ රුපියල් මිලියන 6,000ක දේපළ තහනම්: ඉතිහාසගත මෙහෙයුමෙන් ප්රධාන සැකකරුවන් නීතියේ රැහැනට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙන්ම මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලින 6000ක දේපල මේ වන විට තහනම් කිරීමට හැකි වී තිබේ. එය ඉතිහාසගත වන...
