මඩකලපුව නාගරික කොමසාරිස් එම්.දයාබරන්

මුදල් වංචාවන්ට හසු වූ කොමසාරිස්ට නැගෙනහිර ආණ්ඩුකාරවරිය විසින් ස්ථාන මාරුවක්

මඩකලපුව නාගරික කොමසාරිස් එම්.දයාබරන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ. මඩකලපුව මහ නගර සභාවේ මුල්‍ය වංචාවක නිරත වූ...