බොරැල්ල පල්ලියේ බෝම්බෙ

බොරැල්ල පල්ලියේ බෝම්බෙ පොලිසියේ තොරතුරු නිවැරදි නෑ; දේශපාලකයන්ට ගැතිකම් කරමින් බොරු කරන්න එපා – කාදිනල් හිමි

පොලිසිය සිටින්නේ අවංකව සත්‍ය වෙනුවෙන් වැඩ රකන්නට මිස දේශපාලනකයන්ට ගැතිකම් කිරීමට නොවන බවත්, ඇස් පනාපිට බොරු නොකර කරුණාකර යුනිෆෝම් ගලවා...