පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ නඩුවක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර...
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර...
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති හිටපු රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...
නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” ලබන ජූලි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහෙස්ත්රාත් අධිකරණය...