පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ නඩුවක්

0
පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව අධි චෝදනා

පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව අධි චෝදනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පොළොන්නරුව මහාධිකරණය හමුවේ සිදුකිරීමට නියමිතව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com