පැහැර ගැනීම

ඉතියෝපියාවේදී පැහැරගත් ලාංකිකයින් තිදෙනා නිරුපද්‍රිතව බේරා ගැනේ

ඉතියෝපියාවේදී පැහැරගැනීමකට ලක්වුණු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සාර්ථකව බේරා ගැනීමට හැකිව තිබේ. මෙම ලාංකිකයින් තිදෙනා රැකියා අවස්ථා සඳහා ඉතියෝපියාවට පැමිණ තිබුණු...