පාකිස්ථාන

පාකිස්ථානයේ “ජාතික සංකේතය” හෙවත් න්‍යෂ්ටික වැඩසටහනේ පියා මියයයි

පාකිස්ථාන න්‍යෂ්ටික වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන න්‍යෂ්ටික විද්‍යාඥ ආචාර්ය අබ්දුල් කදීර් ඛාන් ‘කොවිඩ් – 19’ ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්ව...