පාකිස්තාන අගමැති

“පාකිස්තානයේ පවතින ලෝකයේ ශ්‍රේෂ්ඨතම බෞද්ධ උරුමයන් බැලීමට ලාංකික ජනතාවට අපි ආරාධනා කරනවා” – ඉම්රාන් කාන්

මුස්ලිම් බහුතරය වසන පාකිස්තානයේද බෞද්ධ සිද්ධස්ථාන රැසක් පවතින බවත් ඒවා ගැන උනන්දුව අඩුවීම කණගාටුවට කරුණක් බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්...