පරිසරයට හිතකර පාලම

උරගයින් සහ කුඩා සතුන් වෙනුවෙන් ඉදිකෙරුණු විශේෂ පාලමක් – පරිසරයට හිතකර පාලම (Eco Bridge)

මිනිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් පාලම්, මහා මාර්ග අධිවේගී මාර්ග ඉදිකෙරෙන ලෝකයේ උරගයින් සහ කුඩා සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකෙරුණු විශේෂ පාලමක්...