නිමල් ලන්සා

නැගෙනහිර ජැටිය විකිණීමට තමාද විරුද්ධ යැයි ප්‍රසන්න කියද්දී, කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙන බව ලන්සා කියයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට තමාද විරුද්ධ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන...