නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරද්දී, රජය නියෝජනය කරන මන්ත්‍රීවරු මත දෙකක
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පිහිටා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශකයෙක් උපුටා දක්වමින්...

 
                     
                     
                     
                                         
                                         
                                         
                                        