Type to search

ලොවම දන්නා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබාගැනීමට සැලසුම් කරන අදානිගේ කෙරුවාව

Share

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවකින් නම් කර තිබෙන ඉන්දීය අදානි සමාගමේ කටයුතු පිළිබඳව ලොව රැටවල් රැසකින් විරෝධය මතු වී ඇති අතර එම රටවලින් අදානි සමාගම පිටමන් කරන ලෙස බල කෙරෙමින් තිබේ.

ඉන්දියාවේ මේ වනවිටත් මාසයකට අධික කාලයක් අකණ්ඩව ක්‍රියාත්මක වන ගොවි අරගලයේදීද අදානි සමාගමට එරෙහිව මූලිකම විරෝධයන් පැනනැගී තිබේ. ඊට අමතරව ලන්ඩන් නුවර විරෝධතා මෝටර්රථ පෙලපාලියක් පවත්වා තිබේ. කැනඩාවේ අගමැතිවරයාද එම විරෝධතාවන්ට සහායෝගය පල කර ඇත. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා ලෝලීන් පවා මෙම සමාගමට විරෝධය පල කර තිබේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *