නත්තල්

වත්පිළිවෙත්වලට මුල්තැන දී නත්තල් සැමරුම් නිවෙසට සීමා කරන්න – අගරදගුරු

ආගමික වත්පිළිවෙත්වලට පමණක් මුල් තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිතුනු...