දේශීය කජු අස්වැන්න

ලෙලි කජු ආනයනයට කැබිනට් අනුමැතිය

ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී ලෙලි කජු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය...