දිනේෂ් ෂාෆ්ටර්

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුවූ ආකාරය නිශ්චිතව අනාවරණය කරගැනීම සඳහා 05 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක්...