ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුවූ ආකාරය නිශ්චිතව අනාවරණය කරගැනීම සඳහා 05 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක් පත්කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය (17) නියෝග කළා.

මෙම පංච පුද්ගල වෛද්‍ය කමිටුව සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට නියෝග කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *