තෙල් සංස්ථා­වට

විදුලි ජන­න­යට ණයට තෙල් ගත්තු අය කෝටි අට දහසකට වඩා තෙල් සංස්ථා­වට පොල්ල තියලා

විදුලි ජන­න­යට ණය පද­නම මත ඉන්ධන සැප­යී­මෙන් ලංකා විදුලි බල මණ්ඩ­ල­යෙන් සහ ස්වාධීන විදුලි නිෂ්පා­ද­ක­ය­න්ගෙන් රුපි­යල් කෝටි 8,608ක මුද­ලක් ලංකා...