ණය වාරික සහ පොලිය

ලංකාවේ ඉහල යන ණය කන්ද ? මුළු ආදායමට වඩා ණය වාරික සහ පොලිය වැඩියි!

අලුත්ම මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව රජයේ මුළු ආදායමට වඩා ණය වාරික සහ පොලිය ගෙවීමට රුපියල් කෝටි 56,807ක් පසුගිය වසරේදි...