ඩේලි මිරර්

කාති අධිකරණ ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතින කාති අධිකරණ ක්‍රමය අහෝසි කොට, රටේ බුර්කාව පැළදීම පිළිබඳ පවතින ගැටලුව ද විසඳීමට බලධාරීන්ගේ අවධානයට යොමු...