ඩක්සන් පුස්ලාස්

ශ්‍රී ලාංකික සුපිරි පාපන්දු ක්‍රීඩකයකු මාලදිවයිනේදී අභිරහස් ලෙස මරුට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයෙකු වන ඩක්සන් පුස්ලාස් මාලදිවයිනේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ....