ජාතික නාමල් උයනේ නිර්මාතෘ

“පරිසරය ආරක්ෂා කරගැනීමට පාරට බහින්න කියලා සියලුම ආගමික නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා.” – වනවාසී රාහුල හිමි

පරිසරය ආරක්ෂා කර ගැනීමට සියළු ආගමික නායකයන් පෙරට ආ යුතු යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හාමුදුරුවෝ ආරාධනා කරති....