“මම නොදන්න මගේ ඉල්ලා අස්වීම ! අනේ අපේ රටේ මාධ්‍ය සදාචාරය !“ – අධිකරණ ඇමති අලි සබ්රි ධූරයෙන් ඉල්ලා අස්වූ බවට කරන ලද වර්තාවට ප්‍රතිචාර
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවට පළවන...