චමින්ද ලක්ෂාන්

මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්! – ජ්‍යෙෂ්ඨ නිලධාරියා

රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් මියගිය හිරිවඩුන්න, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වූ 41 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත්...