ගෝඨාභය රාජපක්ෂ සමය

ජනතාවට කියන්න සිදුවී තිබෙන්නේ “බත් දුන් පියා ෂී ජින් පියා” යන කතාව – විජිත හේරත්

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී...