ජනතාවට කියන්න සිදුවී තිබෙන්නේ “බත් දුන් පියා ෂී ජින් පියා” යන කතාව – විජිත හේරත්

0
විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා - විජිත හේරත්

විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා - විජිත හේරත්

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ණය ගත්තේ නැතැයි ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වත් වැඩිපුරම ණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සමයේදී බව කී විජිත හේරත් මහතා රටේ මුළු ණය ට්‍රිලියන 21ක් වන අතර එයින් ට්‍රිලියන අටක්ම ගන්නේ ගෝඨාභය සමයේදී බව සඳහන් කළේය.

දැන් ජනතාවට කියන්න සිදුවී තිබෙන්නේ බත් දුන් පියා ෂී ජින් පියා යන කතාව යැයිද විජිත හේරත් මහතා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com