ගවේෂණ විද්‍යාඥ කණ්ඩායම

පැසිෆික් සාගර පත්ලෙන් මතු වූ අද්භූත රන් බිත්තරය

ඇලැස්කාවේ වෙරළට ආසන්න පැසිෆික් සාගරයේ සිදුකළ සමීක්ෂණයක නිරතව සිටි පර්යේෂණ කණ්ඩායමකට රත්‍රං වර්ණයෙන් යුත් බිත්තරයක් වැනි වස්තුවක් හමු වී තිබේ....