ඛනිජ තෙල් බෙදා හැරීමේ සහ ගබඩාකිරීමේ යටිතල පහසුකම් පුළුල් කිරිම

මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර

මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. එහි සභාපති ජනක රාජකරුණා පැවසුවේ, ඉන් ටැංකි...