එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

ණය ප්‍රතිව්‍යුහගත නොවුණොත් නැවතත් පෝලිම් යුගයක් – පාලිත රංගේ බණ්ඩාර මහතා

ණය ප්‍රතිව්‍යුහගතකිරීම නිසි ලෙස සිදුකළ නොහැකි වුවහොත් යළිත් 2022 වසරේ තිබූ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් රටේ ඇතිවීමට වැඩි කලක් නොයනු...