උතුරු වව්නියාව

ආණ්ඩුව සැලසුම් සහගතව කරන ද්‍රවිඩ ජන සංහාරය වහා නැවැත්විය යුතුයි – වව්නියාවේ මහා වැසි නොතකා අද දින උද්ඝෝෂණ

උතුරු වව්නියාවේ ජන වාර්ගික සංයුතිය වෙනස් කරමින් සිංහල ජාතීන් පදිංචි කිරීමට විරුද්ධව මහා වැසි නොතකා අද දින ද්‍රවිඩ ජාතික මහජන...