ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය

ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය තාවකාලිකව අත්හිටුවයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ. අද දින (26) සිට...