අස්වැසුම ප්‍රතිලාභීන්

බැංකු ගිණුම් විවෘත නොකිරීමෙන් 156,261 දෙනෙකුටම අස්වැසුම ගෙවීම් සිදු කිරීමට නොහැකි වෙලා

බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොර ප්‍රතිලාභ හිමිකර ගන්නා ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ට රජය දැනුම් දෙනවා. මාස හයක් තුළ ජාතික හැඳුනුම්පත්...