හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති...
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති...
2012 වසරේ ජූනි මස 12 වනදා සහ 2012 අගෝස්තු 06 වනදා අතර කාල සීමාව තුළ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින්...
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්...