අධිකරණ වෙත ලබාදීම

​ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසයේදී අධිකරණ වෙත: මහජන ආරක්ෂක ඇමැතිගෙන් සහතිකයක්

දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණ වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර...