කොරෝනාවෛරසයට එරෙහි එන්නතක් මීට මාස තුනකට පමණ පෙර ශ්රී ලංකාවට ගෙනැවිත් ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි. ඔහු ප්රකාශ කළේ, අදාළ එන්නත කවුරුන් විසින් කුමන ...