ව්රැකියාව සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ රටේ බොහෝ දෙනෙක් සියදිවි නසා ගන්නා බව අනාවරණය වී ඇත. එමෙන්ම 2020 දී මේ දක්වා 779 දෙනෙකු සියදිවි නසාගෙන ඇත. “සුමිත්රයෝ” සංවිධානය විසින් සිදුකළ පර්යේෂණයකින් මෙය තහවුරු වී ඇත. ...
මෙම 2020 වසරේ පළමු මාස තුන ඇතුළත මෙරට පුද්ගලයින් 779ක් සියදිවි නසාගෙන ඇති බවත් එයින් 635ක් පිරිමි පුද්ගලයින් වන අතර 144ක් කාන්තාවන් වන බවත් පෙරේදා(10) දිනට යෙදී තිබූ ලෝක සිය දිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය ...