කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගෙන නොකඩවා ඉදිරි දින 10 ඇතුළත ආසාදනය වියහැකි සහ මරණයට පත්විය හැකි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳව අනාවැකි පළකරන වෙබ් අඩවියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කර තිබෙනවා. මෙම වෙබ් අඩවිය හඳුන්වනු ලබන්නේ ...
පසුගිය දිනක රාත්‍රියේ කිලිනොච්චි ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දුන් යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළ වෙබ් අඩවි වාර්තා කර ඇත. සිකුරාදා (ජූලි 24) කොළඹ ජාතික ...