විදේශිකයන්

තායි රජය විදේ­ශි­ක­යන්ගේ වීසා රහිත කාල­සී­මාව අඩු කරයි

වීසා බල­පත්‍ර රහි­තව තායි­ල­න්තයේ රැඳී සිටී­මට විදේ­ශි­ක­යන්ට දුන් දින 60ක සහන කාල­සී­මාව දින 30ක් දක්වා සීමා කිරී­මට එරට රජය පිය­වර...

Online වංචා­වල යෙදුණු විදේ­ශි­ක­යන් 134ක් අත්අ­ඩං­ගු­වට

චීන ජාති­ක­යන් පිරි­සක් අනු­රා­ධ­පුර සහ මිහි­න්ත­ලය ප්‍රදේ­ශ­වල ලැගු­ම්හල් කිහි­ප­යක සැක කට­යුතු ලෙස රැඳී සිටි­මින් මාර්ග­ගත (Online Scams) ඔස්සේ පව­ත්වා­ගෙන ගිය...

ත්‍රිරෝද රථ පැදවීමට කැමති විදේශිකයන් සඳහා නිවේදනයක්

රට තුළ ත්‍රිරෝද රථ පැදවීමට කැමති විදේශිකයන් සඳහා වන ක්‍රියාපටිපාටි පැහැදිලි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව(DMT) නිවේදනයක් නිකුත් කර තිබේ....