නිල නොවන ක්රමවේද ඔස්සේ මුදල් යැවීම් සහ එවීම් සිදුකිරීම සඳහා භාවිත කරන බැංකු ගිණුම් වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අනතුරු අඟවයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ...