පොලීසිය

නීතිවිරෝධීව පෙට්‍රල් රැස්කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් රහිතව නීතිවිරෝධී අයුරින් පෙට්‍රල් ලීටර් 604ක් රැස්කරගෙන සිටි ව්‍යාපරිකයෙකු (18) පොළොන්නරුව මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

පොලීසියේ විනය කැඩූ 604කගේ වැඩ තහ­නම්; 79ක් සේව­යෙන් පහ කිරී­මට පිය­වර – ඇමැති ආනන්ද විජේපාල

විවිධ විනය විරෝධි ක්‍රියා­වන් හේතු­වෙන් 2024 සිට 2025 දක්වා කාලයේ දී පොලිස් නිල­ධා­රින් 604 දෙන­කුගේ වැඩ තහ­නම් කර 79 දෙනකු...

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්

මැදපෙරදිග කලාපය තුළ මේ වන විට ඇති වී තිබෙන අයහපත් වාතාවරණය හේතු කොටගෙන මහජනතාව විසින් ඉන්ධන අනිසි ලෙස ගබඩා කර...