පොලීසිය

හිටපු රාජ්‍ය බුද්ධි ලොක්කා සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා ඉති­හා­සයේ සිදුවූ දරු­ණු­තම ත්‍රස්ත ප්‍රහා­රය ලෙස සැල­කෙන පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සිදු කෙරෙන විම­ර්ශ­න­වල තීර­ණා­ත්මක හැර­වුම්...

ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ, එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය...

රු.මි 556ක නවීන උපකරණ ශ‍්‍රී ලංකා පොලීසියට

රුපියල් මිලියන 556ක මූල්‍ය ප‍්‍රතිපාදන වැය කරමින් ශ‍්‍රී ලංකා පොලීසිය වෙත නවීන වේගමාපක උපකරණ, පරිගණක හා මුද්‍රණ/ඡායා පිටපත් යන්ත‍්‍ර ඇතුළු...