කොටි ත්රස්තවාදීන් පහර දෙන බවට අම්පාර නවගිරියාව කැලයේ සිට කෑ ගසා ගම්වාසීන් බියට පත්කොට මහත් කල බැගෑනියක් ඇති කළ බව කියන පුද්ගලයන් හත් දෙනකු (18) මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බක්කිඇල්ල පොලීසිය පවසයි. ‘කොටි ...
මතුවූ අරගලකාරී තත්ත්වය මත සිදු වූ ජීවිත හානි මෙන්ම නිවාස, වාහන, ඇතුළු විවිධ දේපළවලට අලාභ හානි සිදු කිරීම් සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාලා සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් භාවිත කොට ප්‍රචණ්ඩකාරී පිරිස් කැඳවා ඇති බව පොලීසිය ...
උඩවළව මළබොටුආර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි බවට සැකකරන යුද හමුදා සෙබළෙක් ඇතුලු පුද්ගලයන් 10ක් උඩවළව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. උඩවළව පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව උඩවළව පොලීසිය මෙම වැටලීම කළේය. මළබොටුආර ප්‍රදේශයේ තේක්ක ...