විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙන බව කී ඇමතිවරයා ...
පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන පෞද්ගලික රෝහල් සඳහා මාර්ගෝපදේශ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා රෝහල් වෙත ලබා දී ඇති එම මාර්ගෝපදේශ අනුව අදාළ පරීක්ෂණ ...
“ඇතැම් ජනමාධ්‍ය විසින් තිහාරිය ජනයා පී.සී.ආර් පරීක්ෂණවලට යොමු නොවී මගහරින බවට ප්‍රචාරය කරමින් සිටින්නේ ආණ්ඩුවේ අසමත්කම වසා ගැනීමට අහිංසක මුස්ලිම් ප්‍රජාවට සුපුරුදු ලෙස බෝලේ පාස් කරමිනි. එම ජනමාධ්‍යන් ඕනෑකමින්ම ඉකුත් නොවැම්බර් 30වන දා තිහාරිය ප්‍රදාන ...